ඉෂාර රත්නකාර
අපොස සාමාන්‍ය පෙළ 2018 විභාග ප්‍රතිඵල නිකුත් වී තිබේ.
ඒ අනුව ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ නිලංකා වරුසවිතාන ය.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පහත ලින්ක් එක ඔස්සේ ලබාගත හැකිය.
http://www.doenets.lk/result/olexamresult.jsf
පහත දැක්වෙන්නේ සාපෙළ විභාගයේ ඉහළම ප්‍රතිඵල ලබාත් සිසුන් ය.
