තිස්සමහාරාම බෙරලිහෙල සාලියපුර ශ්‍රී දුටුගැමුණු පිරිවෙනෙහි අධ්‍යාපනය ලවන කුඩා සාමනේර ස්වාමින්වහන්සේලා සුපුරුදු ලෙසම දුරුදු පුන් පොහෝ දිනයේ බෙරලිහෙල ගම්මානයේ පිඩුසිඟා ව්ඩින අයුරු.
මෙම පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන්නේ කුඩා සාමනේර වහන්සේලා වන අතර ශ්‍රී දුටුගැමුණු පිරිවෙන තිස්සමහාරාමයේ ඈත දුෂ්කර ගමක් වන බෙරලිහෙල ගම්මානයේ පිහිටා ඇත.