නවතම පුවත්

ඉල්ලුම ඉහළට විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට දෛනික විදුලි ඉල්ලුම මේ වෙනවිට කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තාවේ. ඒ අනුව මේ වන විට දෛනික විදුලිබල පරිභෝජනය ගිගාවොට් පැය 44 දක්වා ඉහළ ගොස් ඇති බව .විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය . පවතින වැසි රහිත කාලගුණය ඊට හේතුවී ඇතැයිද ඔහු සඳහන් කළේ ය.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලි බල අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්