සාමය හා සංවර්ධන උපාය මාර්ග එක හා සමානව ක්‍රියාත්මක විය යුතු බව ජගත් මහා මණ්ඩල සැසිවාරයේ පවතී විශේෂ රැස්වීමකට එක්වෙමින් ශ්‍රී ලංකාව අවධාආරණය කර සිටී.
ප්රචණ්ඩ ගැටුමේ සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දීම සඳහා බහුවිධ උත්සාහයන් දැරිය යුතු බවද එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිත ක්ෂෙනුකා සෙනෙවිරත්න මහතා පැවසීය.
“නිෂේධාත්මක සාමය” හුදෙක් යුද්ධයක් නොමැති බැවින් පිළිගත යුතු නැති බව ඇය මෙහිදී සඳහන් කර ඇත.