හබරණ හුරුළු පාරිසරික උද්‍යානය හා මින්නේරිය ජාතික උද්‍යානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත සංචාරක සැණකෙළියට පරිසරවේදී විරෝධය පළ කරමින් සිටී .
කෙසේ වෙතත් මෙම සැණකෙළිය නතර කළහොත් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්යක්ෂ පද්මා සිරිවර්ධන පෙන්වා දේ.
.https://soundcloud.com/new2023-voice/balumgala-cut-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fbalumgala-cut-01
ලබන 17 සිට 20 දක්වා පැවැත්වෙන එම සැණකෙළිය හේතුවෙන් වනසතුන්ට දැඩි බලපෑම් එල්ලවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ .