නවතම පුවත්

සැණකෙළිය නතරකිරීම රටට අපකීර්තියක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හබරණ හුරුළු පාරිසරික උද්‍යානය හා මින්නේරිය ජාතික උද්‍යානය ආශ්‍රිතව පැවැත්වීමට නියමිත සංචාරක සැණකෙළියට පරිසරවේදී විරෝධය පළ කරමින් සිටී .

කෙසේ වෙතත් මෙම සැණකෙළිය නතර කළහොත් ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාව අපකීර්තියට පත්වන බවයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පද්මා සිරිවර්ධන පෙන්වා දේ.

.https://soundcloud.com/new2023-voice/balumgala-cut-01?utm_source=clipboard&utm_campaign=wtshare&utm_medium=widget&utm_content=https%253A%252F%252Fsoundcloud.com%252Fnew2023-voice%252Fbalumgala-cut-01

ලබන 17 සිට 20 දක්වා පැවැත්වෙන එම සැණකෙළිය හේතුවෙන් වනසතුන්ට දැඩි බලපෑම් එල්ලවන බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්