නවතම පුවත්

සෑම දිස්ත්‍රික්කයකටම අංග සම්පූර්ණ රජයේ රෝහලක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම මධ්‍යම රජයට අයත් අංග සම්පුර්ණ රෝහලක් පිහිටුවීමට රජය සැලසුම් කර ඇත., කොළඹ, කරාපිටිය හා මහනුවර ඇතුළු රෝහල් කිහිපයක පවතින තදබදය අවම කර ජනතාවට තමන් පදිංචි දිස්ත්‍රික්යේදීම අවශ්‍ය ප්‍රතිකාර සේවා පුළුල් කිරීම මෙහි අරමුණ බව සෞඛ්‍ය අමාත්යාංශය සඳහන් කර සිටී .මේ අනුව ආරම්භයක් ලෙස මාතලේ, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කවල මධ්‍යම රජයට අයත් රෝහල් ආරම්භාකිරීමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇත..නව වැඩපිළිවෙළ යටතේ දිස්ත්‍රික්කය තුළ මධ්‍යම රාජයට පවරා ගත් රෝහල් සංවර්ධනය කර ජනතාවට පහසුකම් ලබා දීමට නියමිතව ඇත..
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්