සෑම දිස්ත්‍රික්කයකටම රජයෙන් Daycare දෙකක්

Picture of අසංක

අසංක

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 බැගින් පිහිටුවීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වන කාන්තාවන්ගේ දරුවන් උදෙසා මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවන බව අමාන්තයංශය සඳහන් කර සිටී .

ඒ යටතේ ඉදිකෙරෙන පළමු දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2 මොනරාගලදී සහ කතරගමදී ආරම්භ කිරීමට නියමිත බවද වාර්තාවේ.