නවතම පුවත්

සෑම මිනිත්තු 12කට වරක් මෙරටින් කොවිඩ් මරණයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පැයක් තුළ කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු මියයාමේ සම්භාවිතාවක් මේවනවිට මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වාදේ .

ඒ අනුව . සෑම මිනිත්තු 12 කටම වරක් එක් ආසාදිතයෙකු මරණයට පත්වන තත්වයක් රට තුල මතුව ඇති අතර එලෙස මෙරට තුළ දිනකදී සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ යමින් තිබෙ

මේ අතර , මෙතෙක් දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාවිය පෙරේදා දිනයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 124 ක්. එය සැලකුනේ දෛනික කොරෝනා මරණ 100 යේ සීමාව අඛණ්ඩව ඉක්මවා ගිය 03 වන දිනය ලෙසයි..

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දත්තවලට අනුව මේ දක්වා සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 5,464 ක්.

යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඊයේ දිනයේ තහවුරු කළ පුද්ගල මරණ අතරින් බහුතරය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්