එලඹෙන 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.
අන්තර්ජාලය ඔස්සේ මාධ්‍යහමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, ලබන මාසයේ 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කරත් පසුගිය සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළ බවය.
මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු මෙහිදී පැවසීය .
සම්පූර්ණ කතාව –
