නවතම පුවත්

නව මහබැංකු අධිපති , කබ්රාල් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

මීළග මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීමට නියමිතව ඇති අතර . ඒ සදහා ඔහු ලබන සඳුදා දින  පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.

. ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලබන සඳුදා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කිරීමට නියමිත බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී

අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමෙන් පසු ලබන 15 වනදා හෝ 16 වනදා මහබැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස රාජකාරි ආරම්භ කරනු ඇත . මීට පෙර 2006 සිට 2015 දක්වා කාලයේදී ද අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේය .

ලබන 14 වනදා සිට තමන් මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන්  අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ඊයේ ප්‍රකාශ කළේය  .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්