නවතම පුවත්

සිනෝෆාම් එන්නතට අනුමැතිය ළඟදීම – ඇස්ට්‍රාසෙනෙකා එන්නතටත් WHO සහය ඉල්ලයි

අසංක

අසංක

ඉදිරි දෙක තුන තුළදී චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත කොවිඩ් ආසාදිතයින් සඳහා මෙරට හදිසි භාවිතයට අනුමත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව එම අනුමැතිය ලැබීමෙන් පසුව දැනට රට තුළ පවතින ලක්ෂ හයක් වන සිනොෆාම් එන්නත් මාත්‍රා ජනතාවට ලබාදීමට ලබා දීමට හැකි වන බවට ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

ඔක්ස්ෆර්ඩි ඇස්ට්‍රාසෙනෙකා එන්නත්‌
මාත්‍රා ලක්ෂ 06ක්‌ මෙරටට ලබාගැනීම
සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ
ප්‍රධානි ටෙඩිරෝස්‌ ඇඩ්හානම් ග්‍රේබියේසස් සමග සාකච්ඡා කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.

මේ වන විට මෙරට ජනතාවට ලබාදී
ඇති ඔක්ස්ෆර්ඩ්‌ ඇස්ට්‍රාසෙනිකා
එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන්‌ ලක්ෂ
06කට ආසන්න පිරිසකට එහි දෙවන
මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත්‌
ලබාගැනීම සමිබන්ධයෙන්‌ ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර ඔන්ලයින් සාකච්ඡාවක්‌ පවත්වා ඇත.

ගෝලීය වශයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 20ක් දෙවන මාත්‍රාව සඳහා ලබාදීමට අවශ්‍ය වී ඇතැයිද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්