නවතම පුවත්

සියලුම මංගල- අවමංගල උත්සව – රාත්‍රි සමාජ ශාලාවලට යළිත් කොන්දේසි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
වත්මන් කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් , උත්සව, අවමංගල උත්සව සහ රාත්‍රි සමාජ ශාලා සම්බන්ධයෙන් සීමාවන් පැනවීමට රජය තීරණය කර ඇත .
සෞඛ්‍ය බලධාරීන් සමග ඊයේ පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  ප්‍රකාශ කර සිටි.
ඒ අනුව විවාහ මංගල උත්සව සඳහා සහභාගී විමට අවසර ලබාදී තිබු අමුත්තන් 150 ක සංඛ්‍යාව 50ක් දක්වා අඩු කිරිමටත් සහ අවමංගල උත්සවයක් පැය 24 කින් පවත්වා අවසන් කිරිමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර සිටි.
මිට අමතරව රාත්‍රී සමාජ ශාලා සහ උත්සව සඳහා සිමා පැනවීමට ද තීරණය කර ඇති බව පැවසු රාජ්‍ය අමාත්‍යවරිය පසුගිය දින කිහිපය පුරාවට වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගේ වර්ධනය සැලකිල්ලට ගනිමින් ලබාදී තිබු ලිහිල් සීමාවන් දැඩි කිරීමට පියවර ගත් බවට සඳහන් කළාය .
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්