නවතම පුවත්

‘සියලු ලාංකික දරුවන් වැඩ අල්ලන නැකතේදී පොතක් ලියන්න’- අධ්‍යාපන ඇමති

අසංක

අසංක

 

රමේෂ් වරල්ලෙගම

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ වැඩ අල්ලන සුබ නැකතේදී සියලුම ජාතීන්ට අයත් දරුවන්ට අලුතින් පොතක් ලිවීමට ආරම්භ කරන ලෙස අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලීමක් කරයි.

ඒ අනුව හෙට රාත්‍රී 10.45 ට යෙදෙන සුභ නැකතින් සිංහල දෙමළ මුස්ලිම් සියලුම  ජාතීන්ට අයත් දරුවන් සෞභාග්‍යය අරමුණු අනාගතයේ අපේක්ෂා පෙරදැරි කරගෙන රටක් වටින පොතක් ලියන ලෙස අමාත්‍යවරයා ආරාධනා කර සිටී.

මනුෂ්‍යත්වයේ අසිරිමත් භාවය ද  උතුම් ගුණාංග සැමරිය යුතු මෙවැනි අවස්ථාවක සංස්කෘතික වශයෙන් ඉතා වටිනා අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව අපතේ නොහරින ලෙස ද ඔහු අවධාරණය කර සිටී .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්