නවතම පුවත්

සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර අවසන් – කොවිඩ් සිසුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ආසාධිත සිසුන්ට , හෙට දින  අපොස සාපෙළ විභාගයට පෙනීසිටීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කර සිටී

කොවිඩ් -ආසාධිත සිසුන් වෙනුවෙන් සෑම  දිස්ත්‍රික්කයකටම  අවම වශයෙන් මධ්‍යස්ථාන 2 බැගින් මධ්‍යස්ථාන 40කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවීමට තීරණය කර ඇති බවත් . ඒ අනුව කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ආසාදිත වු දරුවන් සඳහා එම විශේෂ මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර තිබෙන බවත් පූජ්ත මහතා මාධ්‍ය වෙත පැවසීය .

. මෙහිදී එම ප්‍රදේශවල එවැනි තත්ත්වයක් ඇති වුවහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්  සම්බන්ධීකරණය කරමින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මෙහෙයවීම යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබෙන බවද ඒ මහතා පැවසීය .“

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන සියලු විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කර සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට පත්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි