නවතම පුවත්

සියළු ණය හිමියන්ට සමානව සලකන්න – IMF කියයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු ණය හිමියන්ට සමානව සැලකීමක් සහිත පොදු යාන්ත්‍රණයක් අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසන්නේ එවැනි ණය ලාබදුන් පුද්ගලයින්ගේ හෝ රටවල සම්බන්ධීකරණයක් ශ්‍රී ලංකාව වැනි මධ්‍යම අදායම් බලන රටවල ව්‍යාප්ත කිරීම පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බවයි.

පැහැදිලි මාර්ගෝපදේශ සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික සියලු ණය හිමියන් සඳහා සමානාත්මතාවයෙන් සැලකීම වැදගත් වනවා. එමෙන්ම වඩාත් ඵළදායී ණය නිරාකරණය කිරීමේ යාන්ත්‍රණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බලපෑම් කරන බවයි එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසන්නේ.

ඒ, අමෙරිකාවේ වොෂින්ටන්හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සැසියට සමගාමීව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.


image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!