නවතම පුවත්

සිලෝන් ඇඹුල් කෙසෙල් පළමු වතාවට ලෝක වෙළෙඳපොළට

අසංක

අසංක

මෙරට ප්‍රථම වටාවට “සිලෝන් ඇඹුල් කෙසෙල්” සන්නාමය යටතේ මෙරට නිෂ්පාදනය කළ ඇඹුල් කෙසෙල් ලෝක වෙළෙඳපොළට අපනයනය කිරීමට සූදානම් බව යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සමසභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා පවසයි.

කෘෂිකාර්මික අංශ නවීකරණ ව්‍යාපෘතියේ (ASMP) උපදේශක ආචාර්ය ජූලියන්ගේ මහතාගේ තාක්ෂණික සහාය ඇතිව යාපනයේ වවන ලද මෙම ඇඹුල් කෙසෙල් ගෝලීය වෙළෙඳපළට යැවෙන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්