මෙරට තේ කීර්ති නාමය විනාශ කරමින් ‘සිලෝන් ටී’ නමින් කසළ තේ අපනයනය කළ වත්තල පිහිටි කසළ තේ ගබඩාවක් විශේෂ කාර්ය බළකාය විසින් අද වටලා තිබේ.
දේශීය වෙළඳපොළට ද මෙම කසළ තේ මුදාහරින බවට අනාවරණය වී ඇත.
එහි ඡායාරූප පහත දැක්වේ.