නවතම පුවත්

සිවිල් ගුවන් සේවා අධිකාරිය වරදක් සිදුකර නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එයාර්ෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් ගමන් නැවැත්වීම හරහා මෙරටට ආර්ථික බලපෑමක් සිදුව ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. එය යථාතත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මතභේදයට තුඩු දුන් එරෝෆ්ලොට් ගුවන් යානය රඳවා ගැනීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය කිසිඳු වරදක් සිදුකර නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ. කෙසේවෙතත් පියාසැරිය ආරම්භ කිරීම සඳහා එරෝෆ්ලොට් යානය මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ඉල්ලීමක් කළේ නම් ඒ සඳහා අවසර ලබාදීමට හැකියාව තිබූ බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්