නවතම පුවත්

සීත ඍතුව ගැන බයිඩන් අනතුරු අඟවයි !

joe biden over china
පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අමෙරිකාව තුළ ද ඔමික්‍රෝන් ප්‍රභේදය සීග්‍රයෙන් ව්‍යාප්ත වනු ඇතැයි ජනාධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවයි . ඒ අනුව තවමත් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සීත ඍතුව තුලදී රෝගවලට ලක්වීම හා මියයාම ඉහළ යනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත

එබැවින් හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසයි අමෙරිකානු ජනාධිපතිවරයා එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ. එන්නත්කරණයට ලක්වී ඇත්නම් රෝගවලින් මෙන්ම මරණයෙන් ද ආරක්ෂාවීමට අවස්ථාවක් ලැබෙනු ඇති බවයි ජනාධිපති බයිඩ්න් අවධාරණය කළේ.

මේවනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 36 කින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වී ඇතැයි එරට රෝග පාලන මධ්‍යස්ථානය පවසයි ..

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්