‘සුදු’වෙන්නේ බලාගෙනයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඇතැම් විට ඉදිරියේ දී ඒ හේතුවෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බවය.

කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව උපුල් රෝහණ මහතා පවසයි.