නවතම පුවත්

සුපිරි ලෝක බලවතුන් තුන් කට්ටුවක් අද ලංකාවට

අසංක

අසංක

රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් ශ්‍රී ලංකාවට අද උදාවී ඇත්තේ මීට පෙර දැකගන්නට නොලැබුණු තරමේ සුවිශේෂී දිනයකි.

ඒ ශ්‍රී ලංකාව කුඩා දූපතක් වුවද භූදේශපාලනයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට මනාව පිළිඹුබු වන අවස්ථාවක් දැකගැනීමට හැකිව ඇති බැවිනි.

ලෝක බලවතුන් තුන්කට්ටුවක්ම අද ශ්‍රී ලංකාවට පැමිණේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයට පත්ව තුන්මසක් සම්පූර්ණ වීමටත් ප්‍රථම අමෙරිකාව, රුසියාව හා චීන නියෝජිතයන් අද ශ්‍රී ලංකාවට පැමිණේ.

ඔවුන් එකම දිනකදී පැමිණ මෙරට ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කිරීම තරමක් සුවිශේෂීබවක් පෙන්නුම් කරයි.

ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව භූ දේශපාලනයට අතිශය වැදගත් මධ්‍යස්ථානයක් බව මෙම නිල සංචාරවලින් පෙනී යන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්