සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි.
අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල අලුත් අවුරුදු උදාව සිදුවන බව රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුුවේ සඳහන් වෙයි.
උදාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ලොව පුරා වෙසෙන මුළුමහත් ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන් සතුටින් පිරි, නීරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි The Colombo Express අප වෙතින් සුබපැතුම්!!!
