නවතම පුවත්

සුරා සැල් විවෘත කරයි

අසංක

අසංක

කොළඹ සහ ගම්පහ හැර සෙසු ප්‍රදේශයවල සුරා සැල් විවෘත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල සුරා සැල් හා සුපිරි වෙළද සැල්වලින් මත්පැන් මිලදී ගැනීමේ හැකියාව තිබේ.

කොළඹ සහ ගම්පහ සුපිරි වෙළද සැල්වලින් පමණක් මත්මැන් මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

මෙම මත්පැන් විකිණීමේ අවසරය ලබා දුන්නද හෝටල් සහ අවන්හල්වල මත්පැන් විකිණීමට ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්