නවතම පුවත්

සුවසැරිය ගැන ඉන්දියාව සතුටෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදෙන ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා 1990 සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද {29} නිරත විය.

මේ වන විට දුරකථන ඇමතුම් මිලියන 5 කට වඩා ප්‍රතිචාර දක්වා ඇති 1990 සුවසැරිය ගිලන් රථ සේවාව ලබා ඇති ජයග්‍රහණ සහ තබා ඇති වාර්තා පිළිබඳ ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයිශංකර් මහතා සතුට පළ කළේය.

ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත බේරාගැනීමට ඉන්දියාවට දායක වීමට හැකි වීම පිළිබඳව ඉන්දියාව ආඩම්බර වන බව එහිදී ආචාර්ය ජයිශංකර් මහතා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ,ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් භග්ලේ මහතාද සහභාගී වී සිටියහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්