උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා දැරූ ඇමැති ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තීරණය කර ඇත. එය අද සිට ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටි. කෙසේ වුවද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඉවත් කිරිමේ හේතුව සදහන් කර නොමැත.