සුළු හා මධ්‍ය පරිමාණ ණය වාරික අවුරුද්දකට අත්හිටුවෙයි

Picture of අසංක

අසංක

සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා බැංකු ණය වාරික වසරක් සඳහා අත්හිටුවීමට රජය මේ වනවිට තීරණය කර ඇත

ඒ අනුව මෙම 2020 වසරේ තම ණය වාරික ප්‍රමාද කිරීමට අදාළ ව්‍යාපාරිකයින් හට අවස්තාව සැලසීමට රජය පියවර ගෙන ඇති බවද
හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව පැවසීය.

.සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින් වෙත ලබාදෙන සහනයක් ලෙස මේ ණය වාරිකය කල් දැමීමට අදාළ යෝජනාව ක්‍රියාත්මක කර ඇති බවත් එය ලොව බොහෝ රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් බවත් කබ්රාල් මහතා පැවසීය