නවතම පුවත්

සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට

අසංක

අසංක

(රමේෂ් වරල්ලෙගම)

මෙම මාසය වනවිට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ වහළ මත සවි කළ සූර්ය පැනල සහ භූමිය මත සවිකළ සූර්ය පැනල හරහා ය.

වහළ මත සවි කළ සූර්ය පැනල හරහා වාර්ෂිකව අලුතින් මෙගා වොට් 150ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට රජය සැලසුම් කර තිබුණි.‍

ඉන් මෙගාවොට් 132ක විදුලිය ධාරිතාවක් මේ වසරේ පළමු මාස 5 තුළ දී පමණක් ජනනය කර ඇතැයි එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ ය.

2011 වසරේ සිට රැස්කළ දත්ත මත පදනම්ව අමාත්‍යවරයා මෙම පණිවුඩය නිකුත් කර තිබේ.

fuel
ඉන්ධන මිල පහළට
11
සූර්යබල විදුලිය මෙගාවොට් දහසක් ජාතික පද්ධතියට
Covid India
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ගැන ඉන්දියාවේ මතය මෙන්න !
IMF
ශ්‍රී ලංකාව ගැන IMF සතුටෙන් !
image-13
විදේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවෙකුට ජාතික පුහුණුකරු පහරදීමට තැත් කරයි.
Ranil_Wickremesinghe
BREAKING🔴LIVE | ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය
image-11
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් රාගල ශාඛාව නව නිවහනකට
image-10
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙසක් උත්සවයට රට පුරා දන්සැල් රැසක් පවත්වයි !
inflation decrease
උද්ධමනය පහළ ගිහින්
image-9
වසර 16කට පසු කොදෙව් ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකාව පූර්ණ තරගාවලි ජයක්