සෙනසුරු අතුරුදන් වෙයි

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සෙනසුරු ග්‍රහයා ඇතැම්විට නොපෙනී යනු ඇති බව නාසා ආයතනය පවසයි.

සැබැවින්ම සෙනසුරු ග්‍රහයා වියැකී යාමක් නොවන සිදුවන්නේ පෘථිවයට සෙනසුරු ග්‍රහයා නොපෙනන පරිදි සඳ ඉදිරියට පැමිණීම බව තාරකා විද්‍යාඥයන්ගේ අදහසයි.

කෙසේවෙතත් පෘථිවියේ ඉතා සුළු කොටසකට පමණක් තවදුරටත් සෙනසුරු පෙනෙනු ඇති බවත් ඒ බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාව තෙක් ප්‍රදේශයට පමණක් බවත් නාසා ආයතනය නිවේදනය කර තිබේ.

මෙම සෙනසුරු ග්‍රහණය පසුගිය මාසයේ අවසානයේ සිට සිදුවෙමින් පවතින බවට ද පැවසේ.