නවතම පුවත්

සෙල්ෆි ජයාරූප ගනිමින් සිටි 11 දෙනෙකු අකුණු පහරකින් මරුට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෙල්ෆි ජායාරූප ගනිමින් සිටි පුද්ගලයින් පිරිසකට ඉන්දියාවේ, ජායිපුර් හිදී එල්ලවූ අකුණු පහරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී .

12 වෙනි සියවසට අයත් ආමේර් බලකොටුවේ පිහිටි නැරඹුම් ස්ථානයක සිටි පිරිසකට මෙම අකුණු පහර එල්ලවී ඇති බව ජායිපුර් පොලිසිය උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටි.

සිද්ධියෙන් මියගිය පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල් 50,000 බැගින් ලබා දෙන බවය ප්‍රාන්ත මහ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත .

අකුණු පහර එල්ලවූ අවස්ථාවේදී එහි පුද්ගලයින් 27 දෙනෙකු සිට ඇති අතර, ඇතැම් පුද්ගලයින් එම නැරඹුම් ස්ථානයෙන් පහළට පැන ඇති බව සඳහන්.

2004 වසරේ සිට වාර්ෂිකව ඉන්දියාවේ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,000ක් පමණ ජිවිතක්ෂයට පත්වන බවයි එරට දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ.

මෙම බලකොටුවේ පිහිටි නැරඹුම් මධ්‍යස්ථානය සංචාරකයින් අතර ඉතා ප්‍රචලිත ස්ථානයක් වන අතර ඊයේ ඇතිවූ සිද්ධියෙන් මියගොස් ඇති බහුතරයක් දෙනා තරුණයින් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්