ඇවන්ට් ගාඩ් සාමගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ ඇප අයදුම්පත අධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසිනි.
ඒ අනුව ඔහු ලබන දෙසැම්බර් 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.