සේවක වැටුප් – රැකියා කප්පාදු කරන ආයතන ගැන රජයෙන් විමර්ශනයක්

Picture of අසංක

අසංක

 

සේවක පිරිස් කප්පාදු කරන හා වැටුප් නොගෙවන ආයතන හා කර්මාන්තශාලා සම්භන්ධයෙන් තොරතුරු රැස්කිරීමට කම්කරු අමාත්‍යංශය පියවර ගෙන ඇත.

පවතින තත්ත්වය හමුවේ කිසිදු පුද්ගලයෙකුගේ රැකියා අහිවීමට ඉඩ නොදීම රජයේ ස්ථාවරය බවද කම්කරු සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පවතී මාධ්‍ය හමුවකදී සඳහන් කර ඇත .

ඒ අනුව සේවක කප්පාදුව නොකිරීමට මෙන්ම වැටුප් ගෙවීම පහර හැරීම කිසිදු ආයතනයක් විසින් සිදුනොකළ යුතු බවත් රජය ඒ පිලිබඳ අවධානයෙන් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය