රටක් වශයෙන් ලද ජයග්‍රහණය උදෙසා සෘජුව සහ වක්‍රව කැප වී ක්‍රියාකළ සමාජ ජාල ක්‍රියාකාරීන්ට සිය ස්තුතිය පුද කරන අතර සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට ඉදිරියටත් ඒ දායකත්වය ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
සිය නිල ට්විටර් ගිණුම මගින් හෙතෙම මෙම ඉල්ලීම කළේය.
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/IMG_20191124_080540-1024x1024.jpg)
![](https://thecolomboexpress.com/wp-content/uploads/2019/11/20191124_080610.jpg)