නවතම පුවත්

සෝෂල් මීඩියා බොරුවලට අහුවෙන්න එපා – පොලීසිය ඉල්ලයි

අසංක

අසංක

සමාජ ජාල මගින් ප්‍රචාරය කෙරෙන ස්ථාන කිහිපයකින් කොරෝනා රෝගීන් හමු වූ බවට පළ කෙරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස පොලිස් මූලස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.

එලෙස අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!