නවතම පුවත්

සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අතිකාල හා දීමනා ගෙවීම දිගටම

අසංක

අසංක

සෞඛ්‍ය සේවයේ වෘත්තිකයින්ගේ අතිකාල හා දීමනා පෙර අනුගමනය කළ ක්‍රමයට අනුවම පවත්වාගෙන යාමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබේ.

අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය සේවකයින්ගේ අතිකාල දීමනාවන් හි කප්පාදුවක් මෙම මසදී සිදුකෙරුණි.

ඒ සඳහා සෞඛ්‍ය සේවකයින් දැඩි විරෝධය පළකර තිබුණි.

වෛද්‍යවරුන්ගේ වැටුපට වැඩි දීමනා ද මෙලෙස කප්පාදු කර තිබූ අතර එමගින් රුපියල් 30000ක පමණ පාඩුවක් මසකට වන බවට වෛද්‍යවරුන් මීට පෙර චෝදනා කර තිබුණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්