පැතුම් වික්රමරත්න
ශ්රී ලංකාවේ රැඳී සිටින සෞදි අරාබි ජාතිකයින්ට මෙරටින්පිටව යන ලෙස එරට රජය විසින් දැනුම්දී ඇත. ශ්රී ලංකාවේ පවතින වත්මන්ශ් ආරක්ෂක තත්වය සැලකිල්ලට ගෙන සවුදි රජය මෙම දැනුම්දීම සිදුකර ඇති බව ශ්රී ලංකාවේ පිහිටි සෞදි තානාපති කාර්යාලය
නිවේදනය කර ඇත.
ඉදිරියේ දී මෙරට තුළ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් විසින් යළිත් වරක් ප්රහාරයක් එල්ල කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය විසින් රොයිටර් පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් සිදුකළ ප්රකාශයෙන් පසු සෞදි රජය මෙම දැනුම් දීම නිකුත් කර ඇත බවද වාර්තාවේ