හංසයාගෙන් ජනපති වෙන්න සජිත්ට ඇප තියයි

Picture of අසංක

අසංක

හංසයා ලකුණ යටතේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණි.

රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණි අමාත්‍ය අජිත් පී. පෙරේරා හා සුජීව සේනසිංහ යන අමත්‍යවරුන් විසින මෙසේ අදාළ ඇප මුදල් තැන්පත්කෙරිණි .