හඬපටි නිසා විනිසුරකුගේ වැඩ තහනම් – තවත් අයකු ගැන ජනපතිට කියයි

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන තිබේ.

එමෙන්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වන නිර්දේශ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ද අධිකරණ සේවා කොමිසම කටයුතු කර ඇත.