හදුනාගත් ආසාදිතයන් නිරෝධායනට ලක් කර සිටින අයයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිතයන් ලෙස මේ දක්වා හඳුනාගෙන ඇති අය නිරෝධානයට ලක්කර සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ 321ක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.