නවතම පුවත්

හඳුනානොගත් උණ රෝගයක් ඉන්දියාවේ පැතිරෙයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ළමුන් අතර හඳුනා නොගත් උණ රෝගී තත්ත්වයක් පැතිරෙමින් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටී .
එහි ප්‍රධාන රෝග ලක්ෂණයන් , තද උණ හා අධික දහදියක් දැමීම වන තර ඊට අමතරව හිසරදය, විජලනය, පාද හා අත් ආශ්‍රිතව කුෂ්ඨ හටගැනීම ඇතැම් රෝගී වූ ළමුන්ගෙන් වාර්තා වෙයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ , මෙම උණ රෝගී තත්වයෙන් මේ වනවිට ළමුන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බවය.

එලෙස මියගිය කිසිඳු දරුවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති වීම විශේෂත්වයකි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්