හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (30) දිනයේ වසා තැබීමට පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇතැයි වාර්තා වේ.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඒ බව දන්වා ඇත.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.