නවතම පුවත්

හමුදාපති වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේදී ඉල්ලූ දේ

අසංක

අසංක

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඉදිරි දිනවල දී මෙරට සංචාරයේ නිරත වන අතරතුර, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති ඇමරිකානු තහනම ඉවත් කරන්නැයි රජය ඉල්ලා සිටිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම කර ඇත.

මානුෂීය මෙහෙයුමේ අවසන් සටනට සහභාගි වූ මෙරට හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හමුවේ පවතින චෝදනා හේතුවෙන් එවැනි චෝදනා එල්ල වූ අයකු මෙරට හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් අමරිකාව දිගින් දිගටම විරෝධය පළ කර සිටියේය.

ඒ අනුව ඔවුන්ගේ තීරණය වූයේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ අයට අමරිකාවට ඇතුළුවීම තහනම් කිරීමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්