නවතම පුවත්

හයිටියේ ලාංකිකයන් වෙනුවෙන් කියුබානු වෛද්‍ය කණ්ඩායමක් යවයි

අසංක

අසංක

හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුට වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා ඇති බව වර්තාවේ .

ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව කියුබාව මෙසේ පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායම හයිටි රාජ්‍යය වෙත පිටත් කර යවා ඇත.

හයිටියේ ඇඟලුම් අංශයේ සේවය කරන මෙම ලාංකික ශ්‍රමිකයින් හට ම, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සහ ප්‍රාථමික ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවරයන් ගැන මෙම කියුබානු වෛද්‍ය කණ්ඩායම උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවේ.

මෙසේ මෙරට ඉල්ලීම මත වෛද්‍ය කණ්ඩායමක් යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්