නවතම පුවත්

හරි පාරෙන් ඩොලර් එව්වොත්, මහ බැංකුවෙන් ‘තෑගි’

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙම දෙසැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා ප්‍රේෂණය කරනු ලබන සෑම ඩොලරයක් සඳහා ම රුපියල් 10 ක වැඩිපුර මුදලක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ෆේස්බුක් පිටුවෙහි මේ බැංකුව සඳහන් කර ඇත.

මේ අතර විධිමත් නිල මුදල් හුවමාරු ක්‍රමවේදයන් ඔස්සේ එවනු ලබන විදෙස් මුදල් සඳහා තවත් ප්‍රතිලාභ පිරිනමනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්