නවතම පුවත්

හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද සිට ක්‍රියාත්මකයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මස 17 වන දින සිට තාවකාලිකව අත්හිටුවා තිබෙන

ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවය අද (22) සිට යළි සිය රාජකාරි ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කෙසේ වුවද අන්තර්ජාලය හරහා කලින් දින හා වේලාවන් වෙන් කරගත් 250 දෙනෙකුට පමණ පළමු අදියර යටතේ

මෙම හැදුනුම්පත් නිකුත් කිරිමේ සේවය ලබා දිමට ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්