නවතම පුවත්

හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

අසංක

අසංක

අධිකරණයට අපහාස කරන ලදැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිිලි විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයන්ත ජයවර්ධන මහතා අද දන්වා සිටියේ ය.

අදාළ පැමිණිල්ල අද සළකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයන්ත ජයවර්ධන මහතා දන්වා සිටියේ පෞද්ගලික හේතුවක් මත අදාළ පැමිණිලි විභාගයෙන් තමන් ඉවත් වන බවයි.

ඒ අනුව අදාළ පැමිණිල්ල ලබන මැයි මස 08 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මුර්දු ප‍්‍රනාන්දු සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් තීරණය කළහ.

ඉෂාර රත්නකාර

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්