පූජිත හේමසිරි තවදුරටත් රිමාන්ඩ්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු  සහපොලිස්පති ලෙස කටයුතු කළ පූජිත් ජයසුන්දර ජනවාරි මස 22 වැනිදා තෙක් තවදුරටත්  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළ

සැකකරුවන් දෙදෙනා අද බන්ධනාගාර නිළධාරීන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ වෙත ඉදිරිපත් කරන ලදි.