නවතම පුවත්

පාඨලීගේ රියැදුරුට ඇප

අසංක

අසංක

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළ තුසිත දිලුම් කුමාර නැමැත්තා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී සිල්වා මහත්මිය අද නියෝග කර තිබේ.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කර ඇත්තේ නීතිපතිවරයාගේ විරෝධතා නොතකා ය.

රුපියල් 250,000 බැගින් වූ ශරීර ඇප 2ක් මත එම සැකකරු මුදාහැරිණ.

ඇප ලබාගැනීමෙන් පසුව සෑම මසකම අවසන් ඉරිදා දින පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට වාර්තා කරන ලෙසට ද නියෝග කෙරිණ.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ රිය අනතුරක් සිදුකර තොරතුරු වසන් කිරීම, රියැදුරු මාරු කිරීම ඇතුළු චෝදනා යටතේ, පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ දෙවැනි සැකකරු මොහුය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්