නවතම පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල වාහන සහ නිල නිවාස 20 ට පෙර භාරදෙන ලෙස දැනුම් දෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් භාවිත කළ නිල වාහන සහ නිල නිවාස ලබන 20 වනදාට පෙර භාර දෙන ලෙස , රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග මේ පිළිබඳව සියලු රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්යංශය මේ බව දැනුම් ඇත..

නිල නිවාස සහ නිල වාහන නියමිත දිනට පෙර ලබා නොදීමෙන්, ඉදිරි කටයුතු වලට බාධා එල්ල විය හැකි බැවින්, ඒ පිළිබඳ අවධානය යොමු කර, කඩිනමින් එම නිවාස සහ වාහන රජයට භාර දෙන්නැයි, අමාත්යංශය මෙහිදී සඳහන්කර ඇත .

මේ අතර, පසුගිය ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකු තවමත් නිල නිවාස රජයට භාර දී නොමැති බව ද,වාර්තවේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්