නවතම පුවත්

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල්ලා මහරුෆ් රිමාන්ඩ්

අසංක

අසංක

අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල්ලා මහරුෆ් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (17) දිනය තෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රජයේ දේපළ අවබාවිත කිරීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා මත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන ලදී.

පසුගිය රජය සමයේ මහරූෆ් මහතා වරාය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයට තරග වැදුණු ඔහු පරාජය පත් විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්